Saturday, March 31, 2012

දයාබර විදුමව්නි අවසරයි සමුගන්න



දොළොස් වසරක් මතකයන් සිතේ දරාගෙන..
සුදු  වතින් මා ගත සරසවාගෙන..
පොත් මිටිය පපුවට තුරුළු කොට ගෙන..
පැමිණියෙමි ඔබ වෙත  අකුරු උගනෙන්න..                                    
කාලය ගතවුණා මටත් නොදැනෙන්න..
දිනය ළංවුණා ඔබෙන් වෙන්වෙන්න..
කෙලෙස ඉවසම්ද ඔබව හැරයන්න..
දයාබර විදුමව්නි අවසරයි සමුගන්න......


No comments:

Post a Comment

එක් කලාවූ අදහස් උදහස්