Wednesday, January 1, 2014

සුභ නව වසරක් වේවා .....!!!


ගෙවුනා වූ අතීතයෙන් උගත් පාඩම් මතකයේ දරා ගනිමින්,
වර්තමානයේ යහපත් අයුරින් ජීවිතය ගෙන යමින්,
අනාගත සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් සකසාගන්නට මග විවර වන,
සාමය, සතුට, සෞභාග්‍ය දෝර ගලායන 
සුභ නව වසරක් වේවා .....!!!


6 comments:

  1. Replies
    1. sAm (සෑම්) සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! !

      Delete
  2. සුභ නව වසරකට ආසිරි!
    අඟහරු වාසී සියලු දෙනා වෙනුවෙන් මම,
    අඟහරු අඩවියේ අඟහරුවා!

    ReplyDelete
    Replies
    1. අඟහරුවා., සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! !

      Delete
  3. Replies
    1. රන්දු, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! !

      Delete

එක් කලාවූ අදහස් උදහස්