Monday, April 14, 2014

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!


අතීතයෙන් ඉගෙන ගත්තා වූ පාඩම් මතකයේ දරා ගනිමින්,  වර්තමානයට ගැලපෙන අයුරින් දිවි ගෙවමින්, 
අනාගතයට යහපත් බලාපොරොත්තු පොදි බැදගත්  දිවියකට, ලැබුවා වූ  අලුත් අවුරුද්ද... 

ජීවිතයේ පැතුවා වූ සියලු පැතුමන් ඉටුවෙමින් සියලු  දුක් දෝමනස්ස හැර  යන  
සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

12 comments:

  1. සැළලිහිනියාටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  2. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  3. සැළලිහිණියාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  6. සැළලිහිණියාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete

එක් කලාවූ අදහස් උදහස්