Tuesday, April 14, 2015

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.



වසරක් ගෙවී  අලුත් අවුරුද්දක් උදාවන මොහොතේ ඔබේ ජිවිතයේ සියලු දුක්, කරදර, හිත් වේදනා නිමවෙලා, ඔබ හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටුවන, ජිවිතයේ කවදාවත් දුකක් කරදරයක් ඇති නොවන,හැමදාමත් සිනාව රැඳුන, සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු 


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

2 comments:

  1. සුභ අළුත් අවුරුද්දකට සුභ පතන ගමන් බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න කියල මතක් කරන්නත් කැමතියි. අපේ සින්ඩියට පහතින් පැමිණෙන්න. අපට ඔබේ බ්ලොග් එකේ ලින්ක් එක මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. Suba aluth awuruddak wewa

    ReplyDelete

එක් කලාවූ අදහස් උදහස්