වසරක් ගෙවී අලුත් අවුරුද්දක් උදාවන මොහොතේ ඔබේ ජිවිතයේ සියලු දුක්, කරදර, හිත් වේදනා නිමවෙලා, ඔබ හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටුවන, ජිවිතයේ කවදාවත් දුකක් කරදරයක් ඇති නොවන,හැමදාමත් සිනාව රැඳුන, සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
සුභ අළුත් අවුරුද්දකට සුභ පතන ගමන් බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න කියල මතක් කරන්නත් කැමතියි. අපේ සින්ඩියට පහතින් පැමිණෙන්න. අපට ඔබේ බ්ලොග් එකේ ලින්ක් එක මේල් කරන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
Suba aluth awuruddak wewa
ReplyDelete